අ/දියමයිලගස්වැව විද්‍යාලය

ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළදවීම

slider1.jpeg
slider1.jpeg

අප පාසලේ නිල වර්ණය ලෙස භාවිතා කරන්නේ මෙරුන් සහ කහ වර්ණයයි. පාසල් නිල ඇදුමෙන්, පාසල් ධජයෙන් හා පාසලේ ක්‍රීඩා නිවාස ආදී සියළු අංගයන්වල අනන්‍යතා වර්ණ ලෙස මෙම වර්ණ භාවිතා කරයි.

මෙරුන් කහ