අ/දියමයිලගස්වැව විද්‍යාලය

ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළදවීම

slider1.jpeg
slider1.jpeg

විදුහල්පති පණිවිඩය

අයි.එම්.එස්.රණසිංහ

උතුරු මැද පළාතේ ගලෙන්බිදුනුවැව කලාපයට අයත් සිසුන් 100කට ආසන්න ප්‍රමාණයක් අධ්‍යාපනය ලබන Type 2 වර්ගයේ ග්‍රාමීය පාසලක් වන මෙහි 1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වේ.දැඩි ආර්ථික දරිද්‍රතාවයෙන් පෙළෙන මෙහි සිසුන් ඡාතික මට්ටමේ විභාග (5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය හා අ.පො.ස(සා.පෙ) ) වලින් 98% පමණ ඉහළ සාධක මට්ටමකට ළගා වේ.එමෙන්ම ක්‍රීඩා පරිසර භට සෞන්දර්යය වැනි අංශ වල ඉහළ කුසලතා දක්වයි.ක්‍රීඩා අංශයේ ඡාතික මට්ටමේ ඡයග්‍රහණ ද ලබා ගෙන ඇත.මෙවන් කුසලතා හා හැකියාවන් ගෙන් පිරිපුන් අභිමානනීය සිසු දරුවන් ගෙන් සැදුම් ලත් මෙම පාසලේ ඇදුරු මඩුල්ලද සිසු දරුවන්ගේ අභිවෘද්ධිය පිළිබදව වගකීමෙන් යුතුව මෙහෙවරක් ඉටුකිරීමට නිරන්තර සූදානමින් පසුවන පාසල තුළින් දැයට සවියක් වන දරු පිරිසක් බිහිකිරීම මාගේ පරම පරමාර්ථයයි.

 

අයි.එම්.එස්.රණසිංහ
විදුහල්පති
අ/දියමයිලගස්වැව විද්‍යාලය.