අ/දියමයිලගස්වැව විද්‍යාලය

ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළදවීම

slider1.jpeg
slider1.jpeg
 
විදුබර සුදිලෙන ප්‍රඤා දිනකර උදාර වූ විදුබල මවපේ

නමදිමු සිරස නමා අභිමානි නමදිමු සිරස නමා//....

ගුණ ඇස නැණ ඇස එක ලෙස තනමින්

මනුසත් දම දුල කරවා

පැහැසර පෙරමග නිති දිරි ගන්වා

විකුමැති මිනිසුන් තනනා

හෙළ සැබි බුදු මග පිරිසිද පහදා

සිසු ඡය දද ලොව නංවා

දියමයිලගස්වැව විදුමව බැබලේ

සවුසත් හල් මැද සැමදා

විදුබර සුදිලෙන ප්‍රඤා දිනකර උදාර වූ විදුබල මවපේ                                                    

නමදිමු සිරස නමා අභිමානි නමදිමු සිරස නමා//....