අ/දියමයිලගස්වැව විද්‍යාලය

slider2.jpeg
welcome-image.jpg
slider1.jpeg
previous arrow
next arrow

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

Readmore
Readless

උතුරුමැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කහටගස්දිගිලිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය තුළ පිහිටි අප පාසල ගුණ ණැන සපිරි යහගුණ පිරි පුරවැසියන් සියදහස් ගණනක් රට දැයට තිළිණ කල කීර්තිමත් විදුහල් මාතාවකි. අප පාසලේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතීයික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. ගලෙන්බිදුණුවැව අධ්‍යාපන කලාපය තුළ ඉහළම ප්‍රතිඵල පෙන්වන පාසල් කිහිපය අතර අප පාසලද ඇතුලත් වේ.

ගුණ නැණ සපිරි පාසලක් යහ ගුණ පිරි පුරවැසියෙක්

දැක්ම

සහ

මෙහෙවර

ජාතික හා පොදු අරමුණු තුළ පිහිටා හෙට ගැන සිතා අද වැඩකරන ගුණ නැණ සපිරි ගම හා රට එකට යා කළ හැකි දැනුමැති සිසු පරපුරක් බිහි කිරීමයි

දැක්ම

සහ

මෙහෙවර

ගුණ නැණ සපිරි පාසලක් යහ ගුණ පිරි පුරවැසියෙක්

ජාතික හා පොදු අරමුණු තුළ පිහිටා හෙට ගැන සිතා අද වැඩකරන ගුණ නැණ සපිරි ගම හා රට එකට යා කළ හැකි දැනුමැති සිසු පරපුරක් බිහි කිරීමයි

ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළදවීම

සිසුන්

ගුරුවරුන්

සේවා කාලය - වසර

පන්ති කාමර

අ/දියමයිලගස්වැව විද්‍යාලය