| පාසල ආරම්භ වූ දිනය | 1953 නොවැම්බර් 03 |
|---|---|
| පාසල් වර්ගය | type2 |
| පාසල් අංකය | 1023 |
| සංගණන අංකය | 19115 |
| පාසල සතු භුමියේ ප්රමාණය | අක් 02 රූඩ් 04 |
| පාසල පිහිටි පළාත | උතුරුමැද |
| දිස්ත්රික්කය | අනුරාධපුර |
| කලාපය | ගලෙන්බිදුණුවැව |
| කොට්ඨාසය | කහටගස්දිගිලිය |
| ප්රාදේශීය ලේකම් කොට්ඨාසය | කහටගස්දිගිලිය |
| ග්රාම සේවක වසම | දාච්චිහල්මිල්ලෑව |
| ග්රාම සේවා කොට්ඨාස අංකය | 206 |
| මුළු ශ්රේණි ගණන | 11 |
| මුළු පන්ති ගණන | 11 |
| 2022 ජූනි මාසයට මුළු ශීෂ්ය ගණන | 100 |
| 2022 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 16 |
| පාසලේ වර්ණය | කහ, මෙරොන් |





