අ/දියමයිලගස්වැව විද්‍යාලය

ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළදවීම

slider1.jpeg
slider1.jpeg

6 වසර සිට 11 වසර දක්වා ද්විතීක අංශය සමන්විත වේ. උසස් අධ්‍යාපනය සදහා මනා අඩිතාලමක් ගොඩනැගෙන මෙම තීරණාත්මක අවධියේ සිසුන්ගේ විෂය හා බාහිර ක්‍රියාකාරකම් සංවර්ධනය සදහා කැපවූ ගුරු මව්පියවරුන් යටතේ පහත විෂයන් ඔස්සේ අධ්‍යන කටයුතු සිදුකෙරේ.

 

           

සිංහල

බුද්ධ ධර්මය

ගණිතය

ඉංග්‍රීසි

විද්‍ර්‍යාව

ඉතිහාසය

කාණ්ඩ විෂයන් 01

කාණ්ඩ විෂයන් 02

කාණ්ඩ විෂයන් 03