අ/දියමයිලගස්වැව විද්‍යාලය

ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළදවීම

slider1.jpeg
slider1.jpeg
ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළදවීම

ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළදවීම

විද්‍යාලයේ නවක ශිෂ්‍ය නායක නායිකාවන් සදහා නිල ලාංඡන පැළදවීමේ උත්සවය 2022 නොවැම්බර් 11 වන දින දෙමව්පියන් සහ විදුහල්පතිතුමිය ඇතුලු ආචාර්ය මණ්ඩලයේ ප්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් පැවැත්විණි.එහිදී ප්‍රධාන ශිෂ්‍ය නායකයා ලෙස කවිෂ්ක නෙතුමාල් ශිෂ්‍යයා සහ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව ලෙස සෙව්මිනි ෂෙහාරා ශිෂ්‍යාව තේරී පත්විය.

Latest News